තෙල් මිල වැඩිවිම හරහා සංස්ථාවට ලාභයක් ලැබෙන බවත් එම ලාභය වැඩිවීම ලබන ඉන්ධන ගැලපීමට සලකා බලන බව ජනපතිවරයා පැවැසීය. මීළඟ තෙල් මිල ගැලපිමේදි විශාල වශයෙන් තෙල් මිල ඉහළ ගියහොත් තෙල් සඳහා අයකරන බද්ද අඩු කිරීමට කටයුතු කරන බව ඔහු පැවැසීය. කොළඹදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Leave a Reply